Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත අහිමි වීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයට පත්වීම…
අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි තවත් අයෙක් මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන…
සුදුසුකම් සපුරන ලද සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (04) කොළඹ ටවර් පරිශ්‍රයේදී සිදුකෙරිණි. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ අද (04) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්…
නාවික හමුදාව විසින් පසුගිය ජූනි මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය…
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 3 වන දින සිට 23 දක්වා…
අද (4) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුහාහිදී ආරම්භවීමට නියමිතව…
අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදුකළ හැකි බව පවසා රුපියල් 4,386,219ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වයඹ පළාත්…
