Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අ.ඩො.බිලියනයක් නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන…
වනජීවී ක්ෂේත්රයේ පශු වෛද්යවරුන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳා ඔවුන්ට නිසි ස්ථානයක් ලබාදිය යුතු බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසයි.…
පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කල්පිටිය, කන්දකුලිය…
ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පන මාලාවෙන් පසු අද (17) දිනයේදී යළිත් භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබේ. ජර්මානු භූ විද්යා පර්යේෂණ මධ්යස්ථානය…
සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01වනදා සිට අනිවාර්යයෙන් ක්රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව…
වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් ප්රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන්…
ශ්රී ලංකාවේ ප්රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්රධාන හා කුඩා ජලාශවල ජල මට්ටම් ශීඝ්රයෙන් පහත බැස…
මීරිගම, මදුරුපිටිය ප්රදේශයේ දී මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. පොලිසිය සඳහන්…
සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්රදේශය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කෙරෙන…
මෙරට ලොකු ලූණු අවශ්යතාවයෙන් සියයට 50ක ප්රමාණයක් රටතුළ නිෂ්පාදනය කර ගැනීම සඳහා වන සැලසුම් මේ වන විට ක්රියාත්මක බව කෘෂිකර්ම…
