Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
පවතින අධික වර්ෂාවත් සමඟ සිදු වූ ජල ගැලීම් හේතුවෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් අවතැන්වී තිබේ.…
මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ…
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි. අද…
සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් සිය තල හේනට ගිය පියෙකු අවසන් ගමන් යයි
තිරප්පනේ, උට්ටිමඩුව ප්‍රදේශයේදී වනසතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන්, සිය වගා බිමට යමින් සිටි පියෙකු අද (09)…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (9) පෙරවරුවේ සිට විවෘත කිරීමට…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඩුබායි සුද්දාගේ’ මත්ද්‍රව්‍ය ජාවාරමේ බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට…
වෙඩිතබා සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු විදෙස්ගතව සිට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඊයේ (27) දින කටාර් රාජ්‍යයේ සිට…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (26) දහවල් පැවැත්වෙන බ.ඉ. කොදෙව් – දකුණු අප්‍රිකා තරගයේ පළමුව පන්දුවට…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස…
හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිත ප්‍රදේශයේ තිබී රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා තොගයක් යුද හමුදාව විසින් සොයාගෙන තිබේ.…
