මොළයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විකේතනය කිරීමේ තාක්ෂණයක් සංවර්ධනය කිරීම සඳහා කාල් ඩීසෙරොත්, පීටර් හෙගෙමන් සහ ජෝර්ජ් නාගල් යන විද්‍යාඥයින් තිදෙනෙකුට 2026 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත.
මෙවර ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් පමණ බව සඳහන් වෙයි.
වෛද්‍ය විද්‍යා නොබෙල් ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ (Karolinska Institute) නොබෙල් එකමුතුව මගින් වන අතර, ජයග්‍රාහකයින් කිහිපදෙනෙකු සිටින අවස්ථාවලදී ඩොලර් මිලියන 1.2ක එම ත්‍යාග මුදල ඔවුන් අතර බෙදී යයි.
ඒ අනුව, මෙම නොබෙල් ත්‍යාග ප්‍රධානය අද (05) සිට ආරම්භ වෙයි.

