ප්‍රංශ ජනාධිපති HE Emmanuel Macron සහ ප්‍රංශ විදේශ අමාත්‍ය සහ විදේශ රාජ්‍ය අමාත්‍ය ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
මෙම සංචාරයේ දී ප්‍රංශ ජනාධිපතිවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.
ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාවද මෙයයි.