සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කොට තිබෙනවා.
සමඟි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ පිළිබඳව සඳහන් කොට සිටිනවා.
Get the latest creative news from FooBar about art, design and business.