ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
රත්වත්තේ මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ නියෝජනය කරමිනි.
ඔහු අභියෝගාත්මක වේලාවේ නොබියව රට භාරගත් බවත් නැවත රට භාරගන්නා ලෙස තමා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.