පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අද (12) දින උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.
සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.
Get the latest creative news from FooBar about art, design and business.
