Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. එම…
ආණ්ඩුවෙන් මත්පැන් බලපත්ර ගත් මන්ත්රීවරුන්ගේ නම් ලයිස්තුව වහාම හෙළිදරව් කරන ලෙස ද්රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා…
දමිතා අබේරත්න මහත්මියගේ නම සමගි ජන සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම පක්ෂයේ හිටපු…
සාධාරණ හා නිදහස් මැතිවරණයක් තුළින් තම අනාගතය හැඩගස්වා ගැනීමට ශ්රී ලාංකීය ජනතාව කළ කැපවීම ඉස්මතු වුණා – ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජනපති අනුරට සුබ පතමින් කියයි
ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.…
සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්රධාන සංවිධායක ලෙස ශ්රී ලංකා කාන්තා ක්රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු…
කෙසේ හෝ පාර්ලිමේන්තුවට පැමිණීම තමන්ගේ එකම අභිප්රාය කරගත් අවස්ථාවාදී පිරිස් කිසිදු ප්රතිපත්ති රාමුවක් නැතිව විවිධ සන්ධාන ගොඩනඟමින් ඇති බවත් මේ…
මැතිවරණ කොමිෂන් සභාව විසින් ස්වාධීන අපේක්ෂකයන් සඳහා ඉදිරිපත් කර තිබෙන ඡන්ද සලකුණු (ලාංඡන) යම් අපේක්ෂකයකු විසින් ලබානොගෙන ඔහු විසින් කිසියම්…
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්ර භාර ගැනීම අද (04දා) සිට සියලුම තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී ආරම්භ වෙයි. සතියේ…
ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය සුබ්රමනියම් ජයශංකර් මහතා 04දා (අද) ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ…
