ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව වහාම හෙළිදරව් කරන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා යළිත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන් ඉල්ලා සිටියි.ඒ මහතා ප්‍රසිද්ධියේ මෙම ඉල්ලීම කළේ යාපනයේ මාධ්‍ය හමුවක් අමතමිනි. තමන් මෙම අභියෝගය නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව ද සුමන්තිරන් මහතා පවසයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Article17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මිලින කරයි
Next Article ICC හොඳම ක්‍රීඩකයා කමිඳු

