Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය…
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. එම පනතේ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙට පවත්වන මහ සභා රැස්වීම කැඳවූයේ පක්ෂ ව්‍යවස්ථාව අනුව නොව පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව බව එම…
පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පොලිස් නිලධාරීන් ඍජුව කටයුතු කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. අමාත්‍යවරයා…
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (20) පෙරවරුවේ පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්…
රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් 3800ට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
වරප්‍රසාදවලට අලෙවි වන දේශපාලන සූදුවට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කෙසේවෙතත් රජය සිදු කරන…
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපතිවරයා විසින් ලබන 25වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්…
ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි…
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…