Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
පොදු ජන අරගලය සමගි ජන බලවේගයේ අතට ගනිමින් නුදුරු අනාගතයේදී රට ගොඩගන්නා විප්ලවය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
රොටරි ජාත්‍යන්තර සංවිධානයේ සභාපති, ජෙනිෆර් ජෝන්ස් දිවයිනට පැමිණ තිබේ. සිව්දින සංචාරයක් සඳහා ඇය මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.
වත්මන් ගැටලුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව…
සමගි ජනබලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද (11) පැවැත්වේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ අද පස්වරු 01ට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්ෂය පවසයි.…
මෙවර අයවැය ජය ගැනීමට ආණ්ඩුව සමත් වුවත් ඉන් ජනතාවට කිසිදු සෙතක් හිමි නොවූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස…
වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොලොත් භාවයට ගෙනගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල්…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන්…
විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අද (08) ජනාධිපතිවරයාගෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකළේය. පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ, 2013 වසරේ සිට මේ…
ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර…