Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පවතින අධික වර්ෂාපතනය හමුවේ ඊයේ (04) දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව…
ස්වර්ණාභරණ මිලදීගන්නා මුවාවෙන් මහනුවර නගරයේ ස්වර්ණාභරණ ආයතන වලට ඇතුළු වී ස්වර්ණාභරණ පරීක්ෂා කරන අතරතුර ඊට ව්‍යාජ ස්වර්ණාභරණ තබා නියම ස්වර්ණාභරණ…
අම්බලන්ගොඩ විහාරස්ථානයක් සංවිධානය කර තිබූ පෙරහරක කාවාඩි නටමින් සිටි 20 හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය…
රාත්‍රී කාළයේදී පා ගමනින් යමින් සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකු විෂ සහිත සත්වයෙකු හෝ කෘමියෙකුගේ සපා කෑමට ලක්ව රෝහල්…
දිවුලපැලැස්ස තෙල්දෙණියාය ප්‍රදේශයට ඇද ඇළුණු අයිස් වැස්සක් සමග හමාගිය දැඩි සුළගින් නිවාස තිහකට පමන අලාභහානි වී ඇතැයි බදුලල ආපදා කළමනාකරණ…
ඇල්පිටිය , ගනේගොඩ ඉහල ඕමත්ත නිවසකට නාදුනන තුවක්කුකරුවන් වෙඩි තබා පලා ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් එම…
ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් යන අයගේ මස්සිනා රුපියල් ලක්ෂ 60 කට අධික…
ගිගුරුම් සහිත වැසි ඇති විමේ හිතකර වායුගෝලීය තත්වයක් සවස් කාලයේ පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. තදවැසි තද සුළං සහ…
ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු විද්‍යාත්මක ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ…
ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි…
