Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 අධික තොගයක් යාපනය මනල්කාඩු ප්‍රදේශයේදී අල්ලයි
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව 2025.12.16 දින මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ යාපනය මනල්කාඩු ප්‍රදේශයේ සිදුකල…
රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ වාන් දොරටු 02ක් අඟල්…
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු…
IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩාමව විසින් මිලදී ගැනු ලැබුවේය. අබුඩාබි හිදී මේ…
දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ…
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක…
මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවා ගොස් තිබේ. සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක්…
අද (16) උදෑසන 7.30ට පමණ ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ හේතුවෙන්…
