Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මහනුවර – ගොහාගොඩ මාර්ගයේ නායගිය ස්ථානවල පස් සහ ගල් ඉවත් කිරිමේ රාජකාරියේ නිරත සේවකයාට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට…
බලන්ගොඩ සමනල වැව ප්‍රදේශයේ ඉඩමක තිබූ බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මියගොස් ඇති බව සමනලවැව පොලීසිය පවසයි. නිවස ආසන්නයේ ඇති…
ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය ජනපති ප්‍රධානත්වයෙන්
පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බව ජනාධිපති අනුර…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (13) මෙම අනතුරු සිදුව තිබුණේ…
2025 වසරේ මුල් මාස 10 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,033ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද…
ජලගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1200කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…
දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. අග්‍රාමාත්‍ය…
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22 ක් හා සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසයි. තෙල්දෙණිය පොලිස්…
අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
