Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මෙරට දකුණු කොරියානු තානාපතිනි මියන් ලී සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද (10)…
දිවයින වටා වන මුහුදු තීරයේ පවතින සක්‍රීය කාලගුණ තත්ත්වය හේතුවෙන් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදීය. ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 294,089…
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද…
හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08)…
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසීය. මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ…
එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා සමාගමට ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම්…
