Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට පවතින ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් ප්රමාණය 50ක් වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන්…
සූර්ය බලශක්ති ව්යාපෘති මාලාව යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කිරීමේ ව්යාපෘති මාලාවේ පළමුවැන්න අද (13) නිල වශයෙන් ආරම්භ…
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්රව්ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්රව්ය පාලන…
ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්යම, සබරගමුව, දකුණ…
දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (13) දිනයේදී සිදුව…
උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්රික්ක කිහිපයකට හෙට (14) දිනයේ දී දිවා කාලයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ…
පාසල් පොත් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ…
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව…
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා…
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 828 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, දිවයින පුරා…
