Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අද (18) දිවයිනේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ද වැසි…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකරවැන් තෝරා ගැනීම සදහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැදවීම ලබන මස පළමුවනදා…
කරන්දෙණිය ප්‍රධාන පාසලක සිසුවකුට එම පාසලේම සිසුවකු පිහියකින් ඇන තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි. මේ පිහි…
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 190,000ට ආසන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස…
වැඩකරන ජනතාව තවත් පීඩාවට පත් කරෙන කම්කරු නීතිවලට එරෙහිව සියලු දෙනා විරෝධය පල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත…
සියදිවි නසා ගැනීම (Suicide) පිළිබඳ සාකච්ඡා කළ හැකි සංදර්භයන් කිහිපයක්ම හඳුනාගත හැක. මූලික වශයෙන් ගතහොත් ලොව ඇති සෑම ආගමික භාවිතාවකම…
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ. එම…
දකුණු ආසියානු කලාපය තුළ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩු ම ආදායමක් ඇති රට වන්නේ ශ්‍රී ලංකාව බව වෙරිටේ රිසර්ච් ආයතනය…
ජලය කළමනාකරණය කිරීම සඳහා නිසි පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණදීමට රටේ ජනතාවට සිදු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ…
