Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ මහතා ගේ ආරාධනාවක් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා…
ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට බාරදෙන ලද කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාරයේ දී ඊයේ…
ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ…
පොල්දූව මංසන්ධියේ, පාර්ලිමේන්තු වටරවුම අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ලෙස පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වාලමින් ගුරු – විදුහල්පති සංගම් නියෝජිතයින්ට…
වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක…
විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇත. එම සේවකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ…
කරුවලගස්වැව තේවනුවර ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක් තුළදි විදුලි සරු වද්දවා ඇතුන් දෙදෙනකු මරා දැමිමේ චෝදනාවට කරුවලගස්වැව පොලිසියට භාර වු සැකකාර අඹු…
ප්‍රථම වතාවට වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ප්රදානය කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කුරුණෑගල මාවතගම නුවර කන්ද වතුයායේ කම්කරු…
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ ඊයේ (4) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය…
ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. කොළඹ…
