Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබේ. අපරාධ, නීතිවිරෝධී ක්රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිට…
මහනුවර ශ්රී දළදා මාළිගාවට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී බෝර 12 ගිනි අවි වලට භාවිතා කරන හිස් පතුරම් කොපු…
වැට් බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ගොඩනැගිලි අමුද්රව්ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන්…
කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස අද (6) රාත්රී 10.00 හෙට (7) පස්වරු 5.00…
පොලිස් නිලධාරීන් තරුණයෙක් සහ තරුණියක් හිරිහැර වන ලෙස සෝදිසි කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් දුන් බව…
දීප ව්යාප්ත ඩෙංගු මර්දන සතියක් ඉරිදා සිට ක්රියාත්මක කෙරේ. ඒ අනුව එහි පළමු දිනය වන ඉරිදා දින දි දිවයිනේ සෑම…
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්රදේශවලට පස්වරු 2.00 පමණ…
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීළි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගය පැය දහයකට පමණ පසු…
ආගමික දේශන පැවැත් වූ බව පැවසෙන රුවන් ප්රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන…
ජනතාවගේ විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්ය කරන දත්ත විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට මේ වනවිට ලබාදී ඇති බව රාජ්ය…
