Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ…
සංචාරකයින් 4000 කට අධික පිරිසක් රැගත් සුඛෝපභෝගී මගී නෞකා තුනක් කොළඹ වරායට ඊයේ (10) සේන්දු වූ බව වරාය නාවික හා…
ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලැබූ අසූතුන් හැවිරිදි පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් ලොරි රථයේ පටවාගෙන ගොස්, පාළු ස්ථානයක අතහැර…
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනකු බව හෙළිවුණා. ඒ ගැන…
කොළඹ බදුල්ල මාර්ගයේ නාය ගිය උඩුවර පහේ කණුව ස්ථානයෙන් ඊයේ (10) පස්වරු හයෙන් පසු නැවත දැනුම් දින තුරු බර වාහන…
ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම…
දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කොත්මලේ සිට බියගම…
වයස අවුරුදු 15ක දැරියකගේ සිරුරක් හමුවී තිබේ. කොළොන්න පොලිස් වසමේ උල්ලිදුවාව ගගේ තිබී එම ප්‍රදේශයේම පදිංචි 15 හැවිරිදි දැරියකගේ සිරුරක්…
හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන්…
