Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ලොරි රථයක පටවා තිබූ දැව කඳන් පුද්ගලයෙකු මතට වැටීමෙන් ඔහු මියගොස් තිබේ. අනතුර සිදුවී තිබුණේ ඊයේ (11) උදෑසන අඹගස්දෝව සපුගොල්ල…
නායයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඇල්ල කිනලන් වත්තේ වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් දහයක පුද්ගලයින් විසි අට දෙනකු ආරක්ෂිත පියවරක්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න…
සෞඛ්ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ…
අයවැය යෝජනා අනුව රාජ්ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්රලේඛය රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු…
වයස අවුරුදු දෙකක දැරියක සහ පාසල් සිසුවියක ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු පෙරේදා (08) සහ ඊයේ (09) දින දෙකේදී අතුරුදන්ව ඇතැයි…
අම්පාර, සියඹලාණ්ඩුව ප්රධාන මාර්ගයේ අම්පාර, ගල්මඩුව ප්රදේශයෙන් ගමනාගමනය සීමා කර ඇති බව වාර්තා වේ. මේ අතර, අම්පාර ඉගිනියාගල ප්රධාන මාර්ගය…
අග්නිදිග විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨය හැර අනෙක් සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව සඳහන්…
යුක්තිය මෙහෙයුම අතරතුර සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්රව්ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) ත්රිකුණාමලය කොට්ඨාස අපරාධ…
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබේ. ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41 අ හා 103 (01) ව්යවස්ථාව…
