2024 වසරේ සිට ඉදිරි වසර පහක කාලය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති ලෙස පත් කිරීමේ සූදානමක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
කෙසේවෙතත් අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ ඉදිරි මැතිවරණයකදී බලය ලබාගන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ වූ ආණ්ඩුවකින් බවයි.