Share Facebook Twitter Reddit Pinterest Email ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා. ඔහු සඳහන් කළේ ජුනි 15 සිට ඖෂධ මිල 16%කින් අඩු කරන බවයි.