ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා.
ඔහු සඳහන් කළේ ජුනි 15 සිට ඖෂධ මිල 16%කින් අඩු කරන බවයි.
Get the latest creative news from FooBar about art, design and business.