මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්රධාන මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදමා තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන නිකුත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
Get the latest creative news from FooBar about art, design and business.
