Share Facebook Twitter Reddit Pinterest Email කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කැලණිය පෙතියාගොඩ ප්රදේශයේදී ය.
අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්රායෝගික විසඳුම් සෙවීමට අවධානයNovember 17, 2026