ශ්රී ලංකාව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා එදින පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වෙන්කෙරේ.
Get the latest creative news from FooBar about art, design and business.