Share Facebook Twitter Reddit Pinterest Email දික්ඔය මුලික රෝහලේ ප්රතිකාර ලබා ගැනීමට ගොස් දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ අස්ථි කොටස් නොර්වුඩ් පොලිස් වසමට අයත් පොයිස්ටන් වතුයායට අයත් නිව්ටන් කොටසේ ගසක් යට තිබියදී හමු වී තිබෙනවා.