සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් සිය තල හේනට ගිය පියෙකු අවසන් ගමන් යයිMay 9, 2026
Share Facebook Twitter Reddit Pinterest Email වෛද්‍යවරුන් මෙන්ම වෘත්තිකයින් රට හැරයාම මේ වන විට අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඊයේ (02) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.