Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට
    Featured

    හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

    By LFNNovember 15, 2022No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති නිවස අසල විරෝධතාවට එක්වීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    කුරුදුවත්ත පොලීසිය මඟින් එම පිරිස රඳවාගෙන ප්‍රශ්න කළ බව .

    මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුඳුවත්ත පොලීසියට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.

    “මේ රටේ පුරවැසියන් සතු ප්‍රධාන අයිතියක් තිබෙනවා. ඒ තමා මානව අයිතිය. ඒක තහවුරු කෙරෙනවා රටේ උත්තරීතර නීතියෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන්. කනගාටුවට කාරණාව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත් ක්‍රියාත්මක නොවන අව නීතිය රජ කරවන රටකයි අපි මේ ඉන්නේ. නමුත් අපි විශ්වාස කරනවා අවසානයේ මේ රටේ ජන බලය ඒකරාශී කරලා, ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ අවස්ථාව වැඩිදුරක් නෑ. කාන්තාව කියන්නේ අපේ රටේ බහුතරයක්. 52%ක්. මේ රටේ යම්කිසි පාදඩ කොට්ඨාසයක් ඉන්නවා කාන්තා අයිතිය ගැන කතා කරද්දි හිනාවෙන. ඒ ගැන විවේචනය කරන. අපි එතැන නෑ. කාන්තාව කියන පුද්ගලයා මේ රටේ හිංසනයට, පීඩනයට, අසහනයට, කෘරත්වයට, අමානුෂික ප්‍රහාරවලට ලක්වන පාර්ශවයක්. ඒ නිසා මං හිතන්නේ, කාන්තාවන් ගැන කතා කරනකොට සමච්චලයට ලක්කරන්න ඕන මාතෘකාවක් කියලා. අපි මේ රටේ කාන්තා අයිතිය වෙනුවෙන් ඉතාමත් ශක්තිමත්ව පෙනී සිටිනවා. ලබන පාර අපි එන්නේ, කිහිපදෙනෙක් එක්ක නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක්කයි අපි එන්නේ. ඒක නිසා මේක සුළු පටු විදියට සලකන්න එපා කියලා අපි කියනවා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023076 Views

    විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත…

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.