Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Sport
ලෝක බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමත්විය. ඒ් අඛණ්ඩ සිව්වැනි වතාවටයි. ඒ් වෙනුවෙන් පැවති තරගයෙන් බ්‍රිතාන්‍යයේ…
වසර 20 කට පසු තමන් සහභාගි වූ හොඳම පාපන්දු ලෝක කුසලාන ගමනට තිත තැබීමට සෙනගාල පාපන්දු කණ්ඩායමට සිදුවිය. ඒ් අවසන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින්…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය. ඊයේ (03) ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ගෝල…
ICC විස්සයි විස්ස ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ…
මීට වසර 8 කට පෙර බ්‍රසීලයේදී පැවති ලෝක කුසලාන අවසන්මහා තරගයේදී ජර්මනිය ශූරයින් ලෙස කිරුළු පැළඳියේ එදා මෙදාතුර ලෝක කුසලානයේ…
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග අතරතුරද ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට කඩාවැදීමක් වාර්තා විය. තරගාවලියේ ‘ඒච්’ කාණ්ඩය යටතේ පැවති පෘතුගාලය හා…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද (28දා) විවාහ ගිවිසගෙන ඇත. ඒහිදී ආරම්භක පිතිකරු වූ පැතුම් නිශ්ශංක මෙන්ම ඉදිරිපෙළ…
මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්‍රොයේෂියාව සමගින් පැවති තරගය ගෝල…
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට පසුගියවර ශූරයින් වූ ප්‍රංශය සමත්විය. ඒ් ඊයේ…
