Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබේ. ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට…
රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ…
ව්‍යවස්ථාදායක සභාව සදහා විපක්ෂනායකවරයාගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස්…
ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බණ්ඩාරනායක…
ව්‍යාපාර කඩා කඩාගෙන වැටී ඇති මොහොතක් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ…
බඩගිනියි කියන මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන…
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම…
අයවැය සම්මත කර ගැනීමේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ඇති බවත්, ඒ අනුව ඊට වෙනත් පාර්ශ්වවල සහාය ලබාගැනීමට ‘වැඩි…