Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
ජනතාව අධිෂ්ඨානශීලීව, පවතින අසීරුතා විඳ දරාගෙන සාමකාමීව ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකළේ නම් වර්තමානයේ පවතින තත්වයට රට ගෙන ඒමට රජයට…
සමගි ජනබලවේගය කිසිසේත්ම ආණ්ඩුවත් සමඟ එක්වී මැති ඇමතිකම් ලබා නොගන්නා බවත්, කිසිම දේශපාලන ගණුදෙනුවකට එක් නොවන බවත්, එහි ජාතික සංවිධායක…
තිරසාර සංවර්ධිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් පාරිසරික වීඥානයෙන් සහ නව්‍යකරණ වු දර්ශනයකින් මෙහෙයවෙන ජාතික හරිත පෙරමුණහි ප්‍රථම ජාතික සම්මේලනය හා ප්‍රතිපත්ති…
රේගු තදබදය පිටුපස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය…
රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.…
ආංශික අධීක්ෂණ කාරක සභා හරහා මෙරට ඉදිරි සංවර්ධනය සදහා සම්බන්ධ වීමට තරුණ ප්‍රජාවට ඵලදායි අවස්ථාවක් ලැබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය පිළිබඳ වට මේස සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි. දේශගුණ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට…
වෙළඳපොලේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස තමන් වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත තමන් නියෝග කළ බව…
රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය…
