Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
දේශපාලනඥයින් එකතු වී රට විනාශ කරමින් සිටින බවට මිහින්තලේ රජ මහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් චෝදනා කරනු ලැබුවා. මිහින්තලේ රජමහා…
2024 වසරේ සිට ඉදිරි වසර පහක කාලය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති ලෙස පත් කිරීමේ සූදානමක් නැති බව ශ්‍රී…
කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ ව්‍යාප්තිය ආරම්භ වී වසර තුනක් වැනි කෙටි කාලයක් ගත වුවද එම කාලය තුළ සෙසු මත්ද්‍රව්‍ය වලට…
රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් රජය වහාම මැතිවරණයක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක්…
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා.…
ගාලුමුවදොර අරගලය මෙහෙයවූ තුන්වැනි පාර්ශ්වයේ පිරිස් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර ව්‍යපෘතියට ද උපදෙස් දුන්නේදැයි සැකයක් පවතින බව…
ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙන බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු පවසන්නේ. මෙරටට පැමිණි විදේශ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙසයි.…
