Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු…
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමග (09)වන දින අළුයම මෝදර ප්‍රදේශයේදි සිදුකළ…
කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීර්ණය හරහා ගමන් කරමින් සිටි තරුණියකට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා ගෙල බැඳි රුපියල් ලක්ෂ දෙකක්…
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා ව දූෂණ චෝදනා මත රාජකාරීවලින් නිදහස් කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාව අනිවාර්ය නිවාඩු…
අද (09) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ,…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 222 ක් සහ විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3548…
ස්වාධීන පොලිස් කොමිසමේ කටයුතුවලට දේශපාලන අධිකාරිය මැදිහත්වීම හේතුවෙන් අවංකව සේවය කරන පොලිස් නිලධාරීන් වෙනත් ප්‍රදේශවලට මාරු කිරීමට කටයුුතු කරන්නේ කෙසේද…
ලබන වසරේදී 8 ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, ලබන වසරේ…
වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය. එම තත්ත්වය…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමක යෙදවූ බවට චෝදනා කරමින්…
