Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම…
බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ…
ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති, උපුල් රෝහණ…
අරණායක, පොළඹේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තම දරුවන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර සියදිවි හානිකර ගෙන තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු…
වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා කහ පැහැගැන්වීමේ රෝගය මතුව ඇතැයි ක්ෂේත්‍ර පරීක්ෂාවේදී අනාවරණ වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව…
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
පයාගල, දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ. තරුණයින් සිව්දෙනෙකු ඊයේ (05) සවස 5.45ට පමණ…
දැඳුරු ඔයේ හලාවත මෝය කටේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ. මීගමුවේ සිට හලාවත ඥාති නිවෙසකට…
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ. ඩුබායි සිට…
පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල බස් රථ ඇතුළු වාහන ධාවනය කිලෝමීටර 40 ට අඩු වේගයක පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු…
