Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අද (08) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
අඩි 12 ක් පමණ දිග කිඹුලෙක් අද පස්වරුවේ වාද්දුව මුහුදු වෙරල ආසන්න මුහුදේ ගැවසෙන අයුරු දැකගත හැකිවිය. මේ හේතුවෙන් වෙරළ…
29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ…
ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව…
සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව අද (07) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොරෝනා සමයේ…
ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරුද්ධ වූ හෙයින් උසස් පෙළ සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන තුනක වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පීසා අවන් හලක සේවකයෙකුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා. අදාළ…
අද දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව…
මහනුවර – ගලහ ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගෑස් කාන්දුවක් නිසා ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල…
