Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකමක් පිළිබඳ…
අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සබරගමුව පළාතේත්…
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. අදාළ QR කේතය හරහා මෙවර…
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකොමොටිව් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමය…
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසයි. භාණ්ඩයේ නම නව මිල…
උපයන විට බද්ද හා බැංකු ණය පොළිය ඉහළ දැමීමට එරෙහිව අද සිට දින 03 ක කළු විරෝධතාවක් ආරම්භ කරන බව…
පිටකොටුව තොග වෙළඳපොළේ පරිප්පු කිලෝවක මිල රුපියල් 330 ක් දක්වා පහත වැටී තිබෙනවා. මීට පෙර පරිප්පු කිලෝවක තොග මිල සටහන්ව…
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව කතානායක මහින්ද යාපා…
වැරදි ගිණුම් අංක ලබාදීම හේතුවෙන් ගොවීන්ගේ ගිණුම්වලට බැර කරන ලද රුපියල් මිලිය 1,300 ක මුදලක් එම ගිණුම්වලට බැර නොවී නැවත…
නිට්ටඹුව පොලිස් වසමේ මාඉඹුල ප්‍රදේශයේ දී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර…
