Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
2022 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයින් 301දෙනෙකු අතරින් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. වෛද්‍යවරු පවසන්නේ…
වෙසක් උත්සවයට සමගාමීව දිවයිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය…
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකාරණ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. බුද්ධශාසන, ආගමික…
කළුතර උතුර පොලීසියේ සේවය කොට විශ්‍රාම ලැබූ කළුතර දකුණ, සේරුපිට, කොහොලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට…
කළුතර මැන්ගුස් සටනේ සීමිත ඕවර ක්‍රිකට් තරගයේ දී ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ කළුතර තිස්ස ජාතික පාසලේ 18 හැවිරිදි හිරුෂ…
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදීද…
මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු…
ගලේවෙල නගරයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කළ පිය පුතු දෙපළක් සහ තවත් එක් පුද්ගලයෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…
බොරැල්ලේ නිවසකින් රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂයක් වටිනා රත්රන් භාණ්ඩ හා විදෙස් මුදල් සොරා ගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…
බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා…
