Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි මේ අනුව සියළු ගැටළු විසඳා අවසන්…
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ අවුරුදු 12 ,15 සහ 18…
ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි ඊයේ (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු…
කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියක් ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව මරණයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග…
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරයි.…
අසනීප තත්ත්වයෙන් පසුවන තම මව බැලීම සඳහා යාමට නිවාඩු නොදීම හේතුවෙන් ආරච්චිකට්ටුව පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සේවයෙන් ඉවත් ව ගොස්…
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කුකුළු කර්මාන්තකරුවන් එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෘෂිකර්ම…
කුඩා දැරියක් වතුර ටැංකියට වැටී ජීවිතක්ෂයට පත් වූ පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. ඒ නෙළුක්කුළම් භාරතීයම් ප්‍රදේශයෙන්. මෙසේ ජීවිතක්ෂයට පත් වී…
තෝරාගත් ගැබිණි මව්වරුන්ට පමණක් මේ වනවිට පෝෂණ මල්ල ලබාදෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. ඇය…
අනුරාධපුර මිහින්තලය මාතලේ හන්දිය සහ පුල්යාර් හන්දිය අතර ප්‍රදේශයේදී ඊයේ (25) සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මිය ගොස් තිබෙනවා.…
