Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
යාපනය රෝහලේදී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති අතර, දරුවන් නිරෝගී තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.…
ඇසළ පෙරහර නිසා ඇති වී තිබෙන රථවාහන තදබදය හේතුවෙන් මහනුවර නගර සීමාවේ සියලුම රජයේ පාසල් අගෝස්තු 28, 29 සහ 31…
නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ විශ්‍රාමික යුධ හමුදා කෝප්රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.…
හොරණ ගෝනපොල ප්‍රදේශයේ දී ඊයේ (27) විවාහයක් අතරතුර එයට සහභාගී වූ තරුණියක් මිය ගොස් තිබෙනවා. අදාළ තරුණිය තම මිතුරියන් හා…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. බස්නාහිර සහ සබරගමුව…
පැල්මඩුල්ල පොලිසියේ සිර මැදිරිය තුළ රඳවා සිටි පුද්ගලයකුගේ ගෙළට පිහියකින් ඇන තුවාල සිදු කළ 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව…
පවතින නියං තත්ත්වය මෙරට දියර කිරි නිෂ්පාදනයෙන් දෙවන ස්ථානය ගෙන සිටින වයඹ පළාතේ කිරි නිෂ්පාදනයටත් දැඩි බලපෑම් එල්ල කර ඇති…
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
අද (27) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
බිත්තර ආනයනය කිරීමට ඉදිරි මාස තුනකට ද අනුමැතිය දැනටම ලැබී ඇති බවත් ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් රාජ්‍ය…
