Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඊයේ රාත්‍රීයේ (23) මොරගහකන්ද ජලාශයෙන් වැටී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙක්.…
ආනයනික බිත්තර බෙදාහැරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇත්තේ, බස්නාහිර පළාත තුළ පමණක් බව රාජ්‍ය වාණිජ…
2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයිම හා සම්බන්ධ පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් අද (24) විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙනවා. විෂයන් 10කට…
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට අද (24) දින යළිත් වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි…
ලබන 25 වනදා උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළ හා මී ගවයින් අතර ගැටිති රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ නිසා දෛනික කිරි කර්මාන්තයේ නිරත වන කිරි…
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව සංශෝධනයට තීරණය කර තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන්…
නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට එක් කෙරුණු එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී…
අවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර…
