Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ගෝනගංආර කොන්දකැටිය ප්‍රදේශයේ කුඹුරකදී වන අලියෙක් පහර දීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා මිය ගිය තැනැත්තියගේ වයස අවුරුදු 63ක් වන අතර ඇය…
ශ්‍රී ලංකන් ගුවන්සේවය සඳහා නව ගුවන් සේවිකාවන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ පළමු අදියර කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (03)…
වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාව…
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු කර කුවේට්හිදී එල්ලා මරණ ලද ශ්‍රී ලාංකිකයෙකුගේ දේහයට අදාළ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ (02) සිදුකිරීමට පියවර…
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී උමාරා විසින් ගායනා කරන ලද ජාතික ගීය සම්බන්ධව ඇය විසින් සමාව ඉල්ලා සිටිනවා.…
අද(03) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත්…
කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ද ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ…
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙකක් ඇති බවට…
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
