Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
2023 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වේ. කෙසේවෙතත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් යළිත් වරක්…
මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට…
බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්…
පානදුර වෙරළ තීරණයේ දිය නාමින් සිටි දැරියක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනීමට පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ.…
ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.…
හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතරකර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට ඊයේ (25) රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස්කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි. 2015…
රුපියල් මිලියන 12කට ගජමුතු 05ක් චීන ජාතිකයෙකුට අලෙවිකිරීමට තැත්කළ පුද්ගයින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ,…