Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
නවගමුව මාපිටිගම පාලම අසල කැලණි ගඟේ දිය නැවීම සඳහා රැගෙනවිත් තිබූ අලියෙකු ගඟ අසල ප්‍රපාතයකට ඇදවැටීමෙන් අනතුරක් සිදුව ඇත. මෙලෙස…
මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය…
පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර…
මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට සහ…
කඳින් වෙන්කළ හිසක් පමුණුගම පරණ අම්බලම වෙරළ තීරයේ තිබී සොයාගෙන තිබේ. අද උදෑසන පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කඳින්…
මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිට අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අද (12) අලුයම 1ට…
කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන අක්ෂි රෝගයක් හේතුවෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක සියලුම පංති ලබන සිකුරාදා…
සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවකු වරදකරු කරමින් කළුතර…
සිංහල විෂය උගන්වන ගුරුවරයාට පාසලේදි වඳින අවස්ථාවේ හිස අත ගා මුහුණ සිප ගන්නා බව කියමින් තිස්සමහාරාම පොලිස් වසමේ පිහිටි පාසලක…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපර භාගයේ හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.…
