Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ගංවතුරින් හානිවු කුඹුරු වගා හානි සදහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් මෙතෙක් නොලැබුණැයි පවසමි පොලොන්නරුව දිවුලාන ගොවිහු පිරිසක් විරෝධතාවක නිරත…
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගය ඉංග්රීසි සහ ගණිතය ප්රශ්න…
ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල්…
යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කර තිබේ. අද…
ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු පාදුක්ක ප්රාදේශීය රෝහලට ඇතුළත් වී ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. රෝහල්ගත…
යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබේ. යාපනය දෙස සිට වව්නියාව දෙසට…
මීගහකිවුල තල්දෙන දොළහ කණුව ප්රදේශයේදී ඊයේ (01) පස්වරු 6.00 ට පමණ එම ප්රදේශයේම කාන්තාවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ…
බීමත්ව රිය පදවා තුන්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේදී යතුරු පැදියක සහ කාර්රථයක ගැටීමෙන් රිය අනතුරුක් කළ බව කියන විශ්රාමික ජේ්යෂ්ඨ පොලිසි…
ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ ව්යාජ ලේඛන සකස් කර ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි…
ඉංගිරිය රයිගම්වත්ත පහළ කොටස ප්රදේශයේ දි හක්කා පටස් එකක් පිපිරීමෙන් කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඉංගිරිය…
