Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Browsing: Local News
භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා භූමිතෙල් ලීයරයක මිල රුපියල් 50කින්…
පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා…
ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව…
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පොලිස් කණ්ඩායමක් විසින් අනුරාධපුර නගරයේ පිහිටිපෞද්ගලික…
24 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට ආරම්භ වනවා. කොළඹින් ආරම්භ වී අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක ගුවන්…
නැගෙනහිර සහ ඌව පළාත්වල අද (01) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර…
පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක්…
ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙයි. ඔවුන් පවසන්නේ අසාධාරණ බදු අයකිරීම්…
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ.…
වෛද්‍ය පර්යේෂණ පිළිබඳ නවීන රසායනාගාරයක් පිහිටුවීමේ හැකියාව අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස…