Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ නිලධාරිනිය නොදන්වා රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. රටින්…
නිකවැරැටිය රෝහලේ වකුගඩු සායනයට ස්කෑන් පරීක්ෂණයකට ආ 62 හැවිරිදි කාන්තවක රවටා ඇය පළඳ සිටි රන් ආභරණ එම රෝහලේ වෛද්යවරයකු ලෙස…
එක්ප්රස් පර්ල් නැවේ කපිතාන්වරයා නැව ගිනි ගැනීමට පෙර දේශීය නියෝජිත ආයතනය දැනුවත් කර ඇත්ද? නැද්ද? යන්න පිළිබඳ කොළඹ විශ්ව විද්යාලයේ…
කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්රදේශයේ පදිංචිව සිටි ශ්රී ලාංකිකයන් 6 දෙනෙකු ඝාතනය කිරීමට සැකපිට අත් අඩංගුවට ගෙන සිටින ෆෙබ්රියෝ…
ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්යවශ්ය ආහාර ද්රව්ය ආනයනකරුවෝ පවසති . ඒ අනුව සුදුසීනි…
බලන්ගොඩ සමුපකාර සමිතියට අයත් බලන්ගොඩ නගරයේ ඇති අයි.ඔි .සි. ඉන්ධන පිරවුමිහලක ඩිිසල් වලට වතුර මිශ්ර වි ඇති බවට අයි.ඔි.සි.සමාගමේ නිළධාරිහු…
රටේ ණය අර්බුදය විසඳීම සඳහා තම ආණ්ඩුවක් යටතේද ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී…
පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවි කරමින් සිටි මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මත්පෙති 14,000ක් සමග මන්නාරම ආමප්ඩහෛයි ප්රදේශයේදී අත්අඩංගුවට…
ජපානයේ ක්රිකට් ක්රීඩාව ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ…
වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්යාල අනධ්යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්රියාත්මක වේ. අද පස්වරු…
