Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු සහ කාන්තාවන් 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන්…
පෙම්වතිය මිය ගොස් දින කිහිපයකට පසු ඇය නොමැතිව ජීවත් වෙන්නට නොහැකි බව පවසා දිවි නසා ගත් තරුණයකු සම්බන්ධ පුවතක් බලන්ගොඩ…
ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර…
වංචා කිරීමේ සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක චෝදනා එල්ලවී ඇති කෝටිපති ව්‍යාපාරිකයකු පිළිබඳව විශේෂ විමර්ශනයක්…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව)…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
යාපනය පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225 ක් සමග සැකකරුවකු 25 දා අත්අඩංගුවට ගෙන…
වසර 09කට පසු යාචකයන්ගේ හා අපචාර වල යෙදෙන්නන්ගේ නිජබිමක් වු කතරගම බස් නැවතුම් පොල දේවාලයේ අරමුදලින් ඉදිකර ජනතා අයිතියට පත්…
මල්ලාවි, මාන්කුලම් වෙල්ලන්කුලම් මාර්ගයේ මල්ලාවි නගරයේ ඊයේ (25) කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.…
අපොස උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද (26) සිය කටයුතුවලින්…